18 වන ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පා එ.ජා.ප.ය විසින් සංවිධානය කළ පෙළපාලිය පිටකෝට්ටේ බංගලාහන්දියේදී අවහිර කිරීමට ගිය පොලිස් නිළධාරීන් දෙසට උද්ඝෝෂකයින් විසිකළ ගිනි ඇවිලුණු ගෝනියක් පිටට වැටුණු පොලිස් නිළධාරියෙකුගේ පිටේ සුළු ගින්නක් ඇවිලුණි.
විපක්ෂයේ Read More »
ශක්තිමත් බැංකු පද්ධතියක පැවැත්ම තහවුරු කිරීමට බලපත්‍රලාභී බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නැංවීමට Read More »
(දෙවන සංස්කරණය)- පසුගිය මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කරූ ජයසූරියද අභිබවා Read More »
වාණිජ බැංකුවල ද්‍රවශීලතාවය වැඩිකර, පුද්ගලික අංශයට තව තවත් ණයදීමට අරමුදල් වැඩි කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රති විකුණුම් පොලී අනුපාතය පදනම් අංක 50 කින් පහළ දමමින් එය සියයට 09 ක් දක්වා අඩුකිරීමට මහ බැංකුව පියවර ගනී.
ආණ්ඩුවේ ඒකාධිපති ගමන පැරදවීමට එක්සත් ජාතික පක්ෂයට ශක්තියක් නොමැති බවත් මේ Read More »
ඉන්දියාවේ අඩු වියදම් මගී ගුවන් සේවයක් වන, ස්පයිස් ජෙට් සමාගම Read More »
මර්වින් සිල්වාට එරෙහිව විනය පියවර ගැනිම ගැන ඔබේ මතය
(1227 votes)