මා වනසා දමා ව්‍යවස්ථා සංශෝධනයත්
රටේ ඉදිරි ගමනත් වළක්වන්න හදනවා
ඒ ගැන පුවත්පතක පළ වූ ලිපියක් මා දුටුවා - ජනපති
නව ව්‍යවස්ථා සංශෝධනය හා රටේ ඉදිරි ගමන වළක්වාලිය හැකි එකම මඟ තමා සහ තම පවුලේ තවත්
දෙදෙනෙකු ඝාතනය කිරීම බව පවසමින් පුවත්පතක පළ වූ ලිපියක් දුටු තමා පුදුමයට පත් වූ
බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. තමා ඝාතනය කොට ඉදිරියට පැමිණීමට
දෙදෙනෙකුට හැකියාව තිබෙන බව එම ලිපිය මඟින් පෙන්වා දී ඇති බව, පවසන ජනාධිපතිවරයා
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මෙය දැයි ප්‍රශ්න කෙළේ ය.
විස්තර » |