!!WARN_FL1!!
සැප්.08- 18වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර එය පළාත් සභා තුළ අනුමත විය යුතු බවට ඊයේ පාර්ලිමේන්තුවේදී මතු වු අදහස් විවාදයට ලක්විය. පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කරනු ලැබුවේ, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ...
සැප්.07- 18 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පස්වරුවේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන බව,සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
සැප්.07- දැදිගම නෙලුන්දෙණිය ප්‍රදේශයේදී බාල වයස්කාර දරුවන් තිදෙනෙකු අපයෝජනයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
සැප්.07- මෙරට ක්‍රියාත්මක අසභ්‍ය දර්ශන ඇතුළත් විදේශීය වෙබ් අඩවි 81ක් තහනම් කිරීමට බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැප්.08- සෞදි අරාබියේදී සිරුරට ඇණ ගසා වද හිංසාවට ලක් වු ශ්‍රි ලාංකික කාන්තාව පිළිබදව මෙරට සහ සෞදි විදේශ අමාත්‍යාංශ දෙක ඒකාබද්ධව පරික්ෂණයක් පවත්වාගෙන යන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.
!!WARN_FL1!!
සැප්.08- එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඊයේ අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වුවාය.